- Home
- Home and Kitchen
- Plastic Cupboard 4Drawyer
Plastic Cupboard 4Drawyer
- Island-wide delivery
Cost shown at checkout - Cash on delivery
Or pay by card - Visit our stores
3 branches in Panadura
Product details
තට්ටු 4කින් සමන්විත වන බැවින් ඇඳුම් පැළඳුම්, ගෘහස්ත ද්‍රව්‍ය, සෙල්ලම් බඩු හෝ අනෙකුත් උපකරණ පිළිවෙලකට වෙන් කර අසුරා තැබීමට ඉතා පහසුය.
සැහැල්ලු මෙන්ම උසස් තත්ත්වයේ ප්ලාස්ටික් භාවිතයෙන් නිපදවා ඇති බැවින් පිරිසිදු කිරීමට සහ එහා මෙහා ගෙන යාමට ඉතා පහසුය.
- උස (Height): සෙන්ටිමීටර 85 – 90 ක් පමණ (අඟල් 33 – 35 ක් පමණ)
- පළල (Width): සෙන්ටිමීටර 38 – 40 ක් පමණ (අඟල් 15 – 16 ක් පමණ)
- දිග/ගැඹුර (Length/Depth): සෙන්ටිමීටර 46 – 48 ක් පමණ (අඟල් 18 – 19 ක් පමණ)
Featuring 4 tiers, this unit is ideal for neatly organizing and storing items such as clothing, household goods, toys, or other equipment.
Constructed from high-quality, lightweight plastic, it is very easy to move around.
Height: Approximately 85 – 90 cm (approx. 33 – 35 inches)
Width: 38 – 40 cm (approx. 15 – 16 inches)
Length/Depth: 46 – 48 cm (approx. 18 – 19 inches)
Recently viewed
Pick up where you left off