- Home
- Home and Kitchen
- Humidifier Aroma
New
Humidifier Aroma
Rs 995.00
In stock · ready to ship from Panadura
Have a question? Ask us on WhatsApp
- Island-wide delivery
Cost shown at checkout - Cash on delivery
Or pay by card - Visit our stores
3 branches in Panadura
Product details
හියුමිඩිෆයර් (Humidifier): කාමරයේ වියළි බව මගහරවා ගනිමින් වාතයට තෙතමනය එකතු කරයි. වායු සමීකරණ (AC) යන්ත්‍ර ක්‍රියාත්මක වන කාමරවල සම වියළීම, උගුරේ අමාරු සහ හුස්ම ගැනීමේ අපහසුතා වළක්වා ගැනීමට මෙය ඉතා ප්‍රයෝජනවත් වේ.
-
මානසික ආතතිය අඩු කර, සුවපහසු නින්දක් ලබා ගැනීමට උදව් වේ.
-
කාමරයේ ඇති දුගඳ ඉවත් කර දිගු වේලාවක් සුවඳ පවත්වා ගනී.
-
සම සහ හිසස් වියළී යාමෙන් ආරක්ෂා කරයි.
Recently viewed
Pick up where you left off