- Home
- Home and Kitchen
- Knife Set 9 Pcs
Knife Set 9 Pcs
- Island-wide delivery
Cost shown at checkout - Cash on delivery
Or pay by card - Visit our stores
3 branches in Panadura
Product details
ලස්සන විතරක් නෙවෙයි, වැඩත් සුපිරි! KUNSION 9-Piece Premium Knife Set
ඔබේ කුස්සියට අලුත් පෙනුමකුයි, කැපුම් කෙටුම් වැඩවලට උපරිම පහසුවකුයි ගෙනෙන KUNSION 9-Piece Stainless Steel Knife Set එක දැන් ලබාගන්න
-
Luxury Marble & Rose Gold Finish: කළු පැහැති මාබල් මෝස්තරය සහ රෝස් ගෝල්ඩ් (Rose Gold) ටච් එක නිසා ඔබේ කුස්සියට Premium පෙනුමක් ලබා දෙයි.
-
Ultra-Sharp Blades: උසස් තත්ත්වයේ Stainless Steel වලින් සාදා ඇති නිසා ඉතා තියුණුයි, මල නොබැඳෙයි.
-
Ergonomics & Non-Slip Handle: අතට සපපසුව ඇල්ලීමට හැකි, ලිස්සා නොයන මෝස්තරය නිසා කැපීමේදී උපරිම ආරක්ෂාව.
Set එකට ඇතුළත් අයිතම 9:
-
Chef Knife – මස්, එළවළු කැපීමට
-
Bread Knife – පාන්, කේක් කැපීමට
-
Slicing Knife – සිහින්ව පෙති කැපීමට
-
Utility Knife – එළවළු සහ පළතුරු කැපීමට
-
Paring Knife – කුඩා කැපුම් සහ ලෙලි ගැසීමට
-
Kitchen Scissors – කඩදාසි, පැකට් සහ කුකුළු මස් කැපීමට
-
Peeler – අල, කැරට් ලෙලි ගැසීමට
-
Sharpening Rod – පිහි මුවහත් තබා ගැනීමට
-
360° Rotating Acrylic Stand – පිළිවෙලට තබා ගැනීමට
Recently viewed
Pick up where you left off