- Home
- School Supplies
- Kids Antler Water Bottle
Kids Antler Water Bottle
- Island-wide delivery
Cost shown at checkout - Cash on delivery
Or pay by card - Visit our stores
3 branches in Panadura
Product details
දරුවන්ට පහසුවෙන් සහ වතුර නොහලා පානය කිරීමට හැකි වන පරිදි ඇතුළතින් සිලිකන් බටයක් (Straw) සම්බන්ධ කර ඇත.තාරකා (Star) හැඩැති බොත්තම එබූ සැනින් පියන ඇරෙන බැවින් කුඩා දරුවන්ට පවා තනිවම භාවිත කිරීම පහසුය.කරේ හෝ උරහිසේ එල්ලාගෙන පාසල්, පන්ති හෝ ගමන් බිමන් යාමට හැකි වන පරිදි ප්‍රමාණය වෙනස් කළ හැකි අලංකාර පටියක් (Strap) ඇතුළත් වේ.
A silicone straw is attached inside, allowing children to drink easily without spilling. The lid opens instantly at the press of a star-shaped button, making it simple even for young children to use on their own. It includes an attractive, adjustable strap, allowing it to be carried around the neck or over the shoulder—perfect for school, classes, or outings.
Recently viewed
Pick up where you left off