- Home
- Home and Kitchen
- Glass Jar With Spoon
Glass Jar With Spoon
- Island-wide delivery
Cost shown at checkout - Cash on delivery
Or pay by card - Visit our stores
3 branches in Panadura
Product details
කෝප්පයේ රෝස පැහැති පියන මත සවි කර ඇති රන් පැහැති කුඩා ඔටුන්න (Crown) නිසා මෙයට ඉතා ආකර්ෂණීය සහ රාජකීය පෙනුමක් ලැබී ඇත. කෝප්පයේ පහළ කොටස කැපී පෙනෙන ඩයමන්ඩ්/ක්‍රිස්ටල් (Diamond Cut) හැඩයට නිමවා ඇති බැවින් ඉතා ලස්සනට බැබළේ. තේ, කෝපි හෝ වෙනත් බීම වර්ග කලත කර ගැනීම සඳහා කෝප්පයට ගැළපෙන කුඩා ස්ටේන්ලස් ස්ටීල් හැන්දක් ඇතුළත් වේ.
The small, gold-colored crown attached to the pink lid gives this cup a truly exquisite and regal appearance. The lower section features a striking diamond-cut design that sparkles beautifully. A small stainless steel spoon, perfectly matched to the cup, is included—ideal for stirring tea, coffee, or other beverages.