- Home
- Home and Kitchen
- Crystal Container Set 3 pcs
Crystal Container Set 3 pcs
- Island-wide delivery
Cost shown at checkout - Cash on delivery
Or pay by card - Visit our stores
3 branches in Panadura
Product details
මේවා සාමාන්‍ය වීදුරු බුම්බි මෙන් නොව, මත මතුපිට කැටයම් හෝ ක්‍රිස්ටල් රටා (Diamond/Ribbed cuts) සහිතව නිර්මාණය කර ඇත. මේ නිසා මුළුතැන්ගෙයට හෝ ඩයිනින් මේසයට ඉතා ආකර්ෂණීය හා වටිනා පෙනුමක් ලබා දෙයි. වීදුරුව ඉතා පැහැදිලි බැවින්, ඇතුළත ඇති ද්‍රව්‍යය කුමක්ද සහ කොපමණ ප්‍රමාණයක් ඉතිරිව ඇත්ද යන්න බඳුන විවෘත නොකරම බලාගත හැක.මෙම කන්ටේනර් සෙට් එකෙහි අඩංගු වන්නේ 600ml, 1000ml සහ 1600ml යන ප්‍රමාණ තුන පමණි.
Unlike ordinary glass jars, these are designed with intricate carvings or crystal-style patterns (such as diamond or ribbed cuts) on their surfaces. This gives them a highly attractive and premium appearance, perfect for your kitchen or dining table. Because the glass is exceptionally clear, you can easily see what is inside and how much remains without needing to open the container. This container set consists of three sizes: 600ml, 1000ml, and 1600ml.
Recently viewed
Pick up where you left off