Skip to content
Island-wide delivery Cash on delivery 3 stores in Panadura
  1. Home
  2. Toys
  3. Beauty Makeup
Toys by Other

Beauty Makeup

Rs 575.00
In stock · ready to ship from Panadura
Order regularly – get it every week, 2 weeks or month. Cash on delivery, cancel any time.
Have a question? Ask us on WhatsApp
  • Island-wide delivery
    Cost shown at checkout
  • Cash on delivery
    Or pay by card
  • Visit our stores
    3 branches in Panadura
  • SKU94273376
  • CategoryToys

Product details

විලාසිතා කිරීම, බෝනික්කන් සමඟ සෙල්ලම් කිරීම සහ විවිධ අවස්ථා අනුකරණය කිරීම මඟින් දරුවන්ගේ පරිකල්පන ශක්තිය සහ නිර්මාණශීලීත්වය වර්ධනය වේ.විවිධ උපාංග හැසිරවීම, බෝනික්කා සමඟ සෙල්ලම් කිරීම මඟින් දරුවන්ගේ අතේ සහ ඇඟිලිවල මස්පිඬු ක්‍රියාකාරිත්වය දියුණු වේ.කුඩා දරුවන් (විශේෂයෙන් ගැහැණු දරුවන්) ඉතා ප්‍රිය කරන රෝස සහ ලැවෙන්ඩර් වැනි පැහැයන්ගෙන් මෙය සමන්විත වේ.

 

Dressing up, playing with dolls, and imitating different situations develops children's imagination and creativity. Handling various accessories and playing with dolls improves the muscle function of children's hands and fingers. It consists of colors such as pink and lavender, which are very popular with young children (especially girls).

Recently viewed

Pick up where you left off

Get new arrivals and deals first

One short email when new baby essentials land or prices drop. No spam.