Baby Rattles
- Island-wide delivery
Cost shown at checkout - Cash on delivery
Or pay by card - Visit our stores
3 branches in Panadura
Product details
මේවා සොලවන විට හෝ සෙල්ලම් කරන විට නැගෙන විවිධ ශබ්ද මඟින් දරුවන්ගේ ශ්‍රවණ කුසලතා මෙන්ම ශබ්ද හඳුනාගැනීමේ හැකියාව වැඩි දියුණු වේ.දරුවන් මේවා අල්ලා ගැනීමට, අතපත ගෑමට සහ සොලවා බැලීමට උත්සාහ කිරීම නිසා ඔවුන්ගේ අත්වල මස්පිඬු සහ දෑස් හා අත් අතර සම්බන්ධීකරණය වර්ධනය වේ.ළමයින්ගේ සිත් ඇදගන්නා සුළු දීප්තිමත් සහ විවිධ වර්ණවලින් යුක්ත වීම නිසා වර්ණ හඳුනා ගැනීමට සහ අවධානය යොමු කිරීමට බෙහෙවින් උපකාරී වේ.
The different sounds they make when they shake or play with them improve children's hearing skills and sound recognition. As children try to catch, touch, and shake them, their hand muscles and eye-hand coordination develop. The bright and colorful colors that are attractive to children greatly help them recognize colors and focus.
Recently viewed
Pick up where you left off