Baby Carrier Polok
- Island-wide delivery
Cost shown at checkout - Cash on delivery
Or pay by card - Visit our stores
3 branches in Panadura
Product details
කුඩා බිළිඳුන්ව දෙමාපියන්ගේ ඇඟට ආරක්ෂිතව බැඳගෙන, ලෙහෙසියෙන් වඩාගෙන යාමට භාවිතා කරන ඉතා පෝටබල් (portable) උපකරණයකි. උරහිස් පටි සහ ශරීරයට සවිවන පටි මඟින් දරුවාට මෙන්ම රැගෙන යන්නාටත් වැඩි ආරක්ෂාවක් සහ සුවපහසුවක් ලබා දෙයි. දරුවාගේ බර නිසි පරිදි බෙදී යන ආකාරයට සකසා ඇති බැවින් දෙමව්පියන්ට බරක් නොදැනී පහසුවෙන් රැගෙන යා හැක.
A very portable device that is used to securely attach small babies to the parents' bodies and easily carry them. The shoulder straps and body-fitting straps provide greater safety and comfort for both the child and the carrier. Since the child's weight is properly distributed, parents can carry them easily without feeling burdened.
Recently viewed
Pick up where you left off