New
Baby Bath Cup
Rs 225.00
In stock · ready to ship from Panadura
Have a question? Ask us on WhatsApp
- Island-wide delivery
Cost shown at checkout - Cash on delivery
Or pay by card - Visit our stores
3 branches in Panadura
Product details
දරුවන් නාවන අවස්ථාවලදී ඔවුන්ගේ හිස සේදීමේදී හෝ කොණ්ඩයට ජලය දමන විටහෝ ෂැම්පු වතුර දරුවාගේ ඇස්වලට සහ මුහුණට වැටීම වැළැක්වීම සඳහා මෙම කෝප්ප විශේෂයෙන් නිර්මාණය කර ඇත.
මවට හෝ පියාට එක් අතකින් දරුවා ආරක්ෂිතව අල්ලාගෙන, අනෙක් අතින් කෝප්පය පහසුවෙන් හැසිරවිය හැකි වන පරිදි හසුළුවක් (Handle) ඇත.
Recently viewed
Pick up where you left off